ජීවිතේ මහ පොත.....

ජීවිතේ මහ පොත.....

ග්‍රන්ථ කතුවර චම්මින්ද වෙලගෙදර

පරිච්ජේද පරිච්ඡේද බෙදා වෙන්කරන පරිච්ඡේද සසර බවකතර පුරා එක් පරිච්ඡේදයකි ජීවිතය ..... 'ඇගේ'පරිච්ඡේදය නිමාව "ඇගේ" පරිච්ඡේදයක ඇරඹුම විය එදා කඩින් කඩ බිඳී ගිය බිඳෙන් බිඳ කැඩී ගිය පරිච්ඡේදයක අවසන විය මෙදා . එහෙදු ඇරඹෙයි පරිච්ඡේද නිමවෙයි පරිච්ඡේද ජීවිතය ම එකතුවකි පරිච්ඡේද ගොන්නක. 01-12-2024.
කවිය බලන්න