කාචයෙන් සිතුවම් ඇඳි අයෙක්
කාචයෙන් සිතුවම් ඇඳි අයෙක්
පන්හිඳෙන් චමත්කාරය කවියෙන් මවද්දී
එහි හැඩතල හරි අමුතුයි.
එතැන කලාවත් කවියේත්
නිර්මාණ ඕජෝ ගුණය මතු වෙනවා.
ඒ ඔහු ලාල් .
අපේ කාලයේ එහෙව් ගමන් සගයෙක්.
ඔහුගේ මේ උපන්දාව ඒ නිසා
ඒ රූප මවන බසින්
අලුත් කාව්‍යමය සිත්තමක්
ඒ පන්හිඳෙන් බිහිවේවා කියා මං පතනවා.
නීරෝගිමත් ආයු බෝ වෙන උපන්දාවක් ලාලෝ.
කවිය බලන්න
