නිවටුන්ගේ නගරය

නිවටුන්ගේ නගරය

වෛද්‍ය ඇනස්ටා නිරෝෂිනී විජේසිංහ බැසිල්ඩන් එංගලන්තය

ස සඳින් සරසන සුමුදු සවසේ සතුට සත්සර ස්වර සැලුනේ සිතේ සිත්තම් සමග සෙවනේ සඳට සුසරව සිහින සෙව්වේ ව වසන්තය වසඟයට වන්නේ වනේ වල් වැදී වලස් වැන්නේ විනේ විය වහලියක විමනේ වසන්තය විරසකව වැයූනේ න නුඹේ නම නොවැ නිතර නැසුනේ නගා නරකලු නඩේ නැගුනේ නිරය නුඹටලු නිවන නොමවේ නිදිවදින නිවටුන්ගෙ නගරේ
කවිය බලන්න