කැදළි තනන්නට ඉගිල ගිහින්
කැදළි තනන්නට ඉගිල ගිහින්
පොඩි පැටවුන් ලොකු මහත් වෙලා
උන් ආ පෙර මග බලා හිඳිනවා
කුරුළු මා පියන් උදේ හවා,
එහෙ මෙහෙ දුවමින් සම්පත් සෙව් හැටි
පොඩි පැටවුන් ලොකු මහත් කරන්නට
අතීත සැමරුම් සිත පිරිලා ඇති
තනිකම පාලුව රජ කරනා විට,
පුංචි පැටව් ටික කූඩු කරන් හිටි
කූඩුවෙ තනිවී කල් මරනා විට
පැටවුන් ගැන සිත ලතවෙනවා ඇති
අත්තටු සවිබල නැති හින්දා,
කවිය බලන්න
