හද නිවූ හඬ

හද නිවූ හඬ

සෝමබන්ධු කොඩිකාර මෙල්බන් නුවර

සිත අඳුරු වූ විටද පැහැබරව, පබසරව විකසිතව ඇති විටද උන්මාද ප්‍රේමයෙන් මුසපත්ව සිටි විටද ඉරි තැලුණු සෙනෙහසේ වෙහෙස දැනෙනා විටද බැති බරින්, සැදැහැයෙන් නිවුනු සිත් ඇති විටද මව් බිමේ නාමයෙන් හඬා වැටෙනා විටද දිවි බරින් නිදහස්ව බවුන් වඩනා විටද නිරතුරුව ඔබෙ ගීය සැනසීය මගේ හද
කවිය බලන්න