කවියකි ඔබ -
වටී කවිකම
වියත් සබයෙහි
විසල් දස්කම් පෑ.
වටී ලබැඳුම
සෙනෙහසින් පිරි
දිවි අරුත් දරනා
වටී මතකය
සුවඳ මුසු කළ
සදා හද පිනනා
වටී මිතු දම
දිවි පුරා මුත්
පළුදු නැති සේමා
වටී කවිකම
වියත් සබයෙහි
විසල් දස්කම් පෑ.
වටී ලබැඳුම
සෙනෙහසින් පිරි
දිවි අරුත් දරනා
වටී මතකය
සුවඳ මුසු කළ
සදා හද පිනනා
වටී මිතු දම
දිවි පුරා මුත්
පළුදු නැති සේමා