පරමාධිපත්‍ය බලය - රුවිඳු හිමායා

පරමාධිපත්‍ය බලය - රුවිඳු හිමායා

රුවිදු හිමාය ඇල්පිටිය

පරමාධිපත්‍යය බලය කියන්නේ පෙනෙන රාජකීය සිහසුනක් නොව අපරිච්ඡේදිත සිතින් උපදින ආලෝකයකි. එය කඩු මුවින් නොව නිහඬ විමසුමකින් සත්‍යය සොයා යන මාර්ගයකි. අඳුරු කාලවල අදෘශ්‍ය හඬක් ලෙස ජන හදවත තුළ හඬන සත්‍යයකි. නීතියේ සීමාවන් අතර අර්ථයෙන් නිදහස්ව යුක්තියට ජීවය දෙන ශක්තියකි. අධිකාරියෙන් උස් නොවී වගකීමෙන් ගැඹුරු වූ අභ්‍යන්තර ධර්මයකි. නිදහස කියන සිහිනය වෙනුවෙන් දිවිදුන් කාලයන්ගේ නිහඬ උරුමයක් ලෙස එය පවතී.
කවිය බලන්න