සොයමි මම පා සටහන්

සොයමි මම පා සටහන්

රුවිදු හිමාය ඇල්පිටිය

සුදු වැලි මලුවට පිය මැදින් යද්දී, හිතත් හෙමින් හෙමින් සිහිනෙන් පිරෙද්දී, රැල්ලක් ඇවිත් මගේ පාද හොයද්දී, ඔයාගේ මතකත් රහසේ හමනවා ගිගුම් දී සඳ පායන විට රෑටත් නිහඬව අහසත් තරු වලින් සිනාවෙමින් මෘදු ලෙස මුහුද කියන කතාවක් අහන්න හිතුනොත් එකේ හැම වචනයක්ම ඔයා වගේම ලස්සනයි වැලි මත ලියපු අපේ නමක් තිබුණා රැල්ලකින් ඒක හෙමින් මැකුණා ඒත් හිත තුළ ලියපු ඒ සෙනෙහස කවදාවත් මැකෙන්නේ නෑ කියලා දැන
කවිය බලන්න