දුවේ....

දුවේ....

ඉෂංකා මිහිරි කුමාරතුංග

වෙරළු ගහ පිරිලා මල් නොපිපුනත් ගහේ..... ලේ කිරි නොවුන දා අම්මා නොකීවත් බවේ... ලය දිය කරවා හිතින් පොවනා දුවේ.... නුඹත් අම්මා මයි විලි බර නොදරනා කුසේ.... ලේන කුලේ හිද නුඹත් එන්නැති අමුන අමුනා ලේ බැමී.... පේන බවේ ලඟම ඉන්නැති අක්කා නාමෙන් මවුන් වෙවී... ස්නේහ චාරිකා එදත් යන්නැති නාමික මව් සෙනේ සැරසී..... නොදකිනා පතිනිය ඇයයි කුසෙන් පිලිසිදි දරුවෙක් නැතී.... දරා ගත් අයුරු දකින්නට ගෙවා ආ බවෙන් බවේ... පුරා වත් දහස් ගනනකිය ඇගේ නමින් කිරි නොවූ ඒ... මනිනා දිනක් ආවත් සීමා මායිම් නැති ස්නේහේ... අක්කා අම්මා මයි නුඹ බුදු වෙයන් මතු සංසාරේ....
කවිය බලන්න