අහිමි පෙම
සියුමැලි හදට
මින්දද ඇසුර
ආතුර ඔසුව සකී.........
දෙනයන සොයන
දැකුමට කැමති
සිලිලාරකට බැඳී.........
පෙම් රැළි නැගෙති
හාදු වැසි වසිති
පෙණ බුබුළු වැනී..........
වෙරළට පැමිණ
සිඹිමින් ඇදෙන
නුඹ ඒ රැල්ල වැනී........
Photo credit; Kees Streefkerk
කවිය බලන්න
