සුබ උපන් දිනයක්

සුබ උපන් දිනයක්

සුනිල් පෙරේරා ලින්කන්ෂයර්, එංගලන්තය

සුබ උපන් දිනයක් ලාල් හෑගොඩ කිවිඳුනි කවියෙන් සිතුවමක් මවා සිත් දැහැනක හිඳුවමිනා මතකයි 'සතුට'ක් දුටු හැටි කරමින් සිරිපා කරුණා කවියක් කාචයෙන් මවා නෙත් දසුනක රඳවමිනා මතකයි දස්කම් පෑ හැටි බෙදමින් සිප්සත අගනා 07.20-28/06/2026
කවිය බලන්න