ලාල් හෑගොඩ කිවිඳුනි

ලාල් හෑගොඩ කිවිඳුනි

දීප්ත ප්‍රනාන්දු ඉතාලිය

කදිමට තබා පය පිය සළකුණු මත්තේ සේයාරුවෙත් කවියෙත් ජය අරගත්තේ මේ ගැන මතක එක කියමනකිය ඇත්තේ කටුවක් ගසක නැතිබව උල් කළ යුත්තේ කවියෙන් මවන විස්කම රූ වැලක් මවා උත්තල කාචයෙන් රස බර කවි ලියවා කළහැකි අරුම මේ සංකලනයට හොවා නොමැත කෙනෙක් මට මගෙ මතකයෙහි පවා හඳුනා ගතිමි වදනින් හද තෙතේ ගුණේ උතුරට හරවන්න කවියෙන් ගඟුල සෙනේ දොවාලන්න දමිල මවක පය එයිනේ කිවිඳුනි පතමි සුපැතුම් ඔබ උපන් දිනේ
කවිය බලන්න