සිහිනය

සිහිනය

ගරු සනත් කුමාර ප්‍රනාන්දු පියතුමා (දි. ගැ. නි. ) මහනුවර

ඉඩ නොදී මියැදෙන්න අල්ලාගෙන තදින් තියාගන්න සිහිනය ඔබ ළඟම.... මියැදුනොත් ජීවිතේ සිහින තටු සිඳුණු සමනලියක සේ නොහැකි වේවී ඉගිළෙන්න කිසිදිනෙක.... ඉතිං අල්ලා ගන්න සිහිනය තදින්.... නැතිවුනොත් එය ඔබ‍ට පුරන් වූ කෙතක් සේ හිස් වේවී ජීවිතය.... වල් ගස් විතරක් ඉබා ගාතේ වැවුණු....
කවිය බලන්න