මරණයේ නිම්නය

මරණයේ නිම්නය

නයනශාන්ති දිසානායක

තැනූ නව ජීවය කැටිවූ සොඳුරු සාරය නිමව එහි කාරිය ගසක මල් ඵල දැරූ බීජය අවරින් ගෙවී ගිය නිම කොට දිවා කාරිය ගෙන නව ප්‍රභාතය නැගෙන පෙරඹර උදා ලෝකය තිරකඩක් පමණිය සොහොනේ ඳුහුල් සේලය නවමු මඟ මානය විශ්වීය ගමනේ රටාවය මියැදෙමින් ගෙවමින නාඳුනන බිය විඳිමින මිහිර දිය ‍කරමින උදාවූ දිවිය නොමවිඳිමින ලද දිවියේ හරය කිමිද විඳ දැන අර්ථය දකිනුය ප්‍රහර්ශය ඇවිද ගොස් මරණයේ නිම්නය
කවිය බලන්න