සුබ පැතුම් මල්ලේ  ඔබේ නම ඇත...

සුබ පැතුම් මල්ලේ ඔබේ නම ඇත...

වජිර ජයවර්ධන

මිතුර හරි හැටි
කියවමුද විසි පහ
පෙර වැරදි පසෙකලා
නව හැඟුම් පුබුදුවා

අතීතෙන් ඉගෙන ගෙන
වත්මනේ හැඬය ගෙන
මතු දිනේ දිනන හැටි
වැඩ වලින් පෙන්වමුද

සුබ පැතුම් මල්ල තුළ
ඔබේ නම ලියා ඇති
කැමති වෙන එකක් ගෙන
නව පැතුම් පිළිගන්න.

මම වජිර ජයවඩන

කවිය බලන්න