අවසර දෙනවද: හිතලා බලනවද

අවසර දෙනවද: හිතලා බලනවද

වජිර ජයවර්ධන

එක එක පාටින් පින්සල් අරගෙන පාට කරන්නට එන අය මගෙ රට ජනතා අවසර අරගෙන නිසිලෙස කොටසින් කොටසට විකුණනවා හෙට එදාට අත්සන් හිමිකම ඉල්ලං පාරට බැහැලා එළවා දමමුද ගහන්න කළියෙන් වටිනා අත්සන මනස වෙහෙසලා හිතලා බලමුද
කවිය බලන්න