ඉතින් නුඹ නොසිටීවි මා එක්ක

ඉතින් නුඹ නොසිටීවි මා එක්ක

චාන්දනී ආර් වේරගල මීගොඩ

Delifrance අවන් හලේ අපිට සුපුරුදු මේසයේ ඉතින් නුඹ නොසිටීවි මා එක්ක දුම් දමන කෝපි බඳුනක් එක්ක Hubby ටත් නොකියන කතා නුඹ කියන විට මා එක්ක මටත් තිබුණා පොඩි රහස් බෙදාගන්නට නුඹ එක්ක දන්නෙම නැතිව සිනා හඬ උස්වෙලා යද්දි ගලාගෙන Guilty conscious වෙලා අපි හිටිය ඔහෙ බිම බලාගෙන නගරයේ shopping mall වල උඩ පහල යන පඩි පේලි වල ගන්නවට වැඩිය දේ බල බල එයිද ඒ ගත කරපු කල නරඹලා සිනමා පටයක් රඟහලක වේදිකා රැඟුමක් කරන්නට පසු විපරමක් ඉතින් කෝ මට යෙහෙළියක් නුඹ ඇවිත් නිවාඩුවකට කඩිසරව දුවා වට පිට ඉගිල යයි යලිත් එතෙරට මේ මතක මට ඉතිරි කොට Photo Credit; S O C I A L . C U T S O C I A L . C U T
කවිය බලන්න