සසරක බර ඈ ලය යට

සසරක බර ඈ ලය යට

ඊ.ඩබ්.හිරුණි භාග්‍යා ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලය

රිදී ඉරක් තෝර තෝර හැම මහ වැස්සක අතොර නැතුව ඇති නොවේද දෙඋරට ඇති බර සසර දොරින් පැන ආයෙත් ගෙතුළට එබිකම අම්මලාට හුඟක්ම වැඩි ලය බර දරු ගැන Photo Credit; Jalil Saeidi
කවිය බලන්න