නුඹ සොයා තැවීම < ඉන්පසුව නුඹ ලැබීමේ සතුට
නිම්නයට නුදුරින්
හෙමින් නුඹ පිපෙන්න
සංසාර සැඳෑවෙන්
අඩක් නුඹ රැඳෙන්න
කැරලිගසනා මහද
නුඹ සොයා තැවෙන්න
දිවුරන්න ප්‍රිම්රෝස මල
අවසන් අඩෙහි නුඹ පිපෙන්න
Primrose is a flower that bloom on the top of the transitional fence between Winter to Spring.Gentle, delicate flowers that appear early - soft yellows, pinks, creams. Very “first light after darkness” energy.
