සතිස්චන්ද්‍ර එදිරිසිංහ - කලාකරුවාණෙනි!

සතිස්චන්ද්‍ර එදිරිසිංහ - කලාකරුවාණෙනි!

ගමගේ ලයනල්

ඔබේ පෞරුෂ මහා වෘක්ෂය සෙවණ දුන් අභිමානයයි ඔබේ පොත පත අපේ බුද්ධිය වඩා බබලන සාරයයි ඔබේ රංගන නාට අභිනය සදා මතකය ජීවයයි ලොවේ අනියත සැබෑ නියතය ඔබට හිමි නිර්වාණයයි
කවිය බලන්න