රට වැ සියන්හට සිරි සුබ වේවා !

රට වැ සියන්හට සිරි සුබ වේවා !

මාක් ඇන්ටනි කුමාරගේ

සුපුරුදු ලෙස තව වසරක් පැ මිණී දින දසුනේ දින ගො න්නක් ඇමිණී කුමරිය අවුරුදු සෙනෙහස පිරුණී බැ ති සිත් ඇති මිනිසුන් වෙත හැ රුණී නො මිනිස් අවගුණ පො ළවේ වළලා එනු මැ න මිනිසුනි සිනහා සළලා අඳුරේ ගැ වසුණු නො මිනිස් නිමලා සුදු වත් ඇඳ හිරු කිරණේ ගිළිලා ගැරඬින් විලසින් කුණු හැ ව හැරලා මිනිසුන් නැ ගිටියි නව හිරු දැ කලා නො මිනිස් හිවලුන් මළ පහ කරළා ගඳ ගස්වයි මනුසත්කම් දුරැලා කිවිඳුන් උයනේ කිවිඳිය සමඟින් නැ හැ වී හිනැ හෙයි හමනා සුළඟින් ලියැ වී ගැ යෙනා පැ දියන් එමඟින් හදවත් හැ ර දා කිසි දා නො නඟින් මිනිසුන් හට මිනිසුන් හමු වේවා මනු සත් උයනේ මල් පිබිදේවා දූෂිත නර කැ ළ මකබෑ වේවා රට වැ සියන් හට සිරි සුබ වේවා
කවිය බලන්න