මෙහෙවර ඉටු කර

මෙහෙවර ඉටු කර

රත්නපාල ගමගේ ස්විස්ටර්ලන්තය

මෙහෙවර ඉටු කර දිවි මඟ නිමකර සඳ තරු අතහැර බැසගිය දිනකර දශක අටක් තුළ යුතුකම් ඉටුකළ කිසිගොස සුපතළ වැඩුණිය දරු කැල දෙසවන් පිනන හැඟුමින් ගැයුවේ මිහිරි ගී සර එනමුදු ඔබ නැති මේ දුක කාට කියන්දො අප සිත් හඬන තරම්
කවිය බලන්න