සැඟව ගිය ඔබ .....

සැඟව ගිය ඔබ .....

සුනිල් මෙන්ඩිස් මීගමුව

රෑ අහසෙහි තරු අතරේ ඔබෙ නෙත් දුටිමි මම, විලසින් තරුවක් ..... සෙමින් සෙමින් ඔබ ඇදුනා සඳ අසලට විඳින්නට ඒ සිසිලස දැනුණා මට.... ඈතින් ආ කළු වලාවක පැටලී ඔබ නොපෙනී ගියා දෙනෙතින් මගෙ...... පැය නොව බොහෝ දවස් ගෙවී ගියා නැහැ ඔබ ආයෙත් ආවේ එළිය දෙන්නට මේ අහසේ ..... 05 - 12 - 2024 Photo credit ; Steve & Barb Sande
කවිය බලන්න