කඳුළු එන්නම ඕනද ඇඩුවම...

කඳුළු එන්නම ඕනද ඇඩුවම...

ඉෂංකා මිහිරි කුමාරතුංග

ඒ ටික කියලා දුන්නෙ තාත්තා එන්න හදද්දි වැදලා ඒ රලු කකුල් දෙක ඔලුව අතගාන්න කලින් පිහදැම්මෙ ඇස් දෙක.. කොච්චරම දරා ගත්තත් ගැලිසියර් කදු ඒ සීත දිය වෙලා වැටුනා උනත් රකිනවා විතරයි මුනිවත...
කවිය බලන්න