පියවරූ...

පියවරූ...

ඉෂංකා මිහිරි කුමාරතුංග

සිතා ගන්නට බැරිම ප්‍රේමයක් විරාගික කලාළයක ඇතිරූ.... නිවන් නොදැකම නිවන දුටුවා දරු සෙනේ ලඟ පියවරූ අභිනික්මන් කරනු බැරි බව කියා බුදු ගෙයි ලඟදි ආපසු හැරුනූ.... පැලුණ දෙපා අතරෙත් තව පූදනා මා වී ඇත හෙටටත් පැසුනූ.... පපු මැද තියා ගැබ්බර ස්නේහය සිනා කඳුළක රහසෙම ලියවූ... ප්‍රේමයට අරුතක් ගෙනා ප්‍රේමයක් වේනම්..... නුඹයි ඒ...බුදුන් බුදු නොවුනූ...
කවිය බලන්න