ජගතෙකි තවත්

ජගතෙකි තවත්

රංජනී කොස්තා නවසීලන්තය

ගුගුරන ලෙසින් ගොරහැඩියෙන් කෑගසන කියමින අනුන් කළ වැරදිම නිති තුටින ගසමින් සුරත් හඬ ඔවුනට ආවඩන කැලකට දැනේවිද රට යන අත හැරුන හරඹෙකි වචන හරි හරියට ඔපදමපු ජගතෙකි තවත් හරි හරියට වැඩකරපු කියුමකි තදින් හරිහරියට දුක දැකපු සැකයකි නැගුන හරි හරියට වෙස් බැඳපු දෙවොලකි සිටින දෙවඟන ඇති ඇස් බැඳපු යැදුමකි නිතින සාදාරන කම්, හොයපු ලැබුනිද කවද ,නොදනිමු මේ ඉල්ලාපු පිරිසකි සැකිලි හිත්ගින්නේ කරකරපු කඩිනම් සැලසුම් ද , අරඹන සමයක්ය රටටම සෙතක් සලසන ,නිති පිරිසක්ය පෙන්වන මවා හරිලස්සන පෙනුමක්ය මෙතුවක් කොහේ සඟවා ගත් වරයක්ය
කවිය බලන්න