ගුනසේණ විතාන සූරීන්  සමුගනී

ගුනසේණ විතාන සූරීන් සමුගනී

රාජ්‍ය කලාභුශන, කිවිපති සාසනකීර්ති-දේශාභිමානී ඩබ්ලිව් .කේ .සරත් විමලසිරි

ළමා සාහිත කලා අසිරිය සොයා ගිය නව මාන අතරින් දෙස් විදෙස් භාෂා තුළින් නිපුනතා ජාතියට පුදදුන් ග්‍රන්ථ කෘති කෙටිකතා ලේඛණ ව්ව්ධ යුගවල බිහිකෙරූ විද්වතෙක් යුග පුරුෂයෙක් දැයෙන් සමුගත් පුවත ඇසුනින් සලිත වුණි සිත් අසපු කාගෙත් අහඹු මොහොතක දේශයේ ළමා සාහිත විචාරය වැනි ත්‍රිසිංහලයේ මව්වරුන් වෙත කලලයේ සිට වැඩෙන දරුවෙකු හදා ගන්නා අයුරු පැවසූ අහුරු කෙතරම් නම් අපූරුද දනිත් ඇත්තෝ දෙස් ව්දෙස් භාෂා වලින් ජනගත කෙරූ පොත පතින් යුගයක් පුරා ජාතියේ සමගියට හුරුකල පොතයි ඔහු ලියු කෙටිකතා "අයියා වගේ කෙනෙක්" නම් මීට අඩසිය වසරකට පෙර අනාගතයක ලකුණු අනුදැන තවත් පොත් පත් අපමණයි ඔහු ලියූ පනහද ඉක්මවූ '"අම්මලාගේ ආදරේ" "මව දරුවා සහ තොටිල්ල" "පුදුම නළාව"ත් ඔහු'තින් ලියු සාහිත කෘති උසස් විදෙස් භාෂා වලට ගොණුවුනු පොත්ද හතළියකට වැඩියි නමුන් ගුණසෙන් විතානවු ඔහු උපන් සිරිලක් බිමෙහි පෙරදා ඔබේ යුතුකම් දැයට පුදදී දැයෙන් සමුගෙන ගිය වගයි 23/8/2024 0711481624
කවිය බලන්න