බිනර රැඟුම

බිනර රැඟුම

මහාචාර්ය මනෝරි ගමගේ හැව්ලොක් ටවුන්

පුරමින් රස පාන මධූ අඳිමින් සළු නේක සුදූ රඟමින් මැද සාද සිඳූ ගිලිමින් අපි ගෙවපු බදූ තද කර කර අපේ පටී උන් ටික ටික හැදෙන හැටී තව බල බල කමින් ගුටී ඉමු වන වන ඉතින් නැටී ඌරන් ගෙන කැකුණ තලන් ආවෙම කුකුළන්ය හබන් තාලෙට තව තවත් නටන් බිනර රැඟුම විඳිමු තුටින් දෙමු ඡන්දය නොහිත හිසින් ගමු හැකි ලෙස වාසි නිතින් යමු අපිටම වලක් කපන් ඉමු ඉන්පසු නොදොඩ මුවින්
කවිය බලන්න