ජනපති වරණය

ජනපති වරණය

වෛද්‍ය ඇනස්ටා නිරෝෂිනී විජේසිංහ බැසිල්ඩන් එංගලන්තය

ජ නතාව වෙත සිනාවෙන මූණු අලෝපු න ගරයේ හන්දියේ බිත්ති හැඩි කරාපු ප න්සිල් රකින සුදු ඇන්ද හොරු කියාපු ති ත්ත රස පැණි කියා දෙනව ලණු දිරාපු ව ර්ණ ළකුණක් අතර ඉලක්කම් නටන්න ර ණ්ඩු කරමින් නිතර පැති අතර දුවන්න න යන යුගලම අඳව කතිරයක් ගසන්න ය ලිත් ඡන්දය ඇවිත් ආයෙමත් බෙදෙන්න AnA 09/2024
කවිය බලන්න