නියගලා මල් සොදුරුය හැම දින

නියගලා මල් සොදුරුය හැම දින

ධනුශ්ක ද සිල්වා

නිසල සිතුවිලි සමග පොර බදන සද ගිලගත් අමාවක රැයක විදින ඇදෙන බඹරුන් මධුරැස් කරගත් තුඩින නියගලා මල් සොදුරුය හැම දින සිත්දෙන සොදුරු ලොවක සරණ සොයමි සතුට නෙත් සිහින බිදුණ අතහැර තම සොදුරු පියතඹර මිලින විදියි සෙව්වන්දියක පහස තුටින තැවෙන සිත දවන සොදුරු රුව අභින සුරලොව ඇති පරසතු මල් සොයමින මලින් මලට ඇදෙයි බඹරුන් මෙලෙසින සොයයි සිත මධුරස බමන මතින විශේෂිත වකුගඩු රසායනාගාරය , ජාතික රෝහල , මහනුවර .
කවිය බලන්න