නන්දා මාලනිය

නන්දා මාලනිය

සන්ධ්‍යා කපුකොටුව

තරු මඬලයි සඳ මඬලයි මැදින් හිනැහුණේ ඔබයි හද සනසා සිත නලවා නින්නාද වූ ගී වැල ඔබයි ශ්වේත වර්ණයෙන් සැරසී සරිගමපබනී ස්වරයෙන් දශක පහක් කළ මෙහෙවර අගයමි දහසක් මල් මෙන් පෙරළිකාර වදන් පෙළින් ලොවක් දිනූ නන්දාවතී රුවන් වලා දුහුල් කඩක සැනසෙනු මැන ඔබ සුවසේ
කවිය බලන්න