කවිඳුට කවක්

කවිඳුට කවක්

K.A.අශෝක ඉදුනිල් විශ්ව විද්‍යාලය, කොළඹ.

දම් දත් බොහෝ සොඳිනා සාහිත වදන් වදනා අටෙකි මස් තානා වහන්සේ කී මහා නා එ උතුම් දහමිනා දන ට ඔවදන් දෙමිනා දිනමින දන මනා නෙක කව්ගී ද බඳනා ඔවදන් දුන ද මුවිනා කව් ගී ද තෙළි තුඩිනා දහම ඒ අගනා රකිනු බැරිවුණි එදිනා මුත් එදම අගනා දෙසුමුත් දන ට සොඳිනා දුටු ළපටි කුසුමිනා දුබල ගත සිත යති පිනා කහ වත උනමිනා තබමින උසෙක සොඳිනා සුයාමය සොයමිනා සැනින් ගතවුණි සයනා විඳි සුවය සැනිනා දම යදමෙකිය සිතනා කුසුම් පෙති සිඳුනා අපාගත සඟ ගතකි නොමනා
කවිය බලන්න