අමතක නැති ඔබේ හඬ

අමතක නැති ඔබේ හඬ

නීතීඥ මානෙත් පතිරණ

අමතක නැති ඔබේ හඬ පවතිනු ඇත අප සවනතර තවත් බෝ කලක් එපිටට අප සැම දිවි පසුකර රුව අනියත බැව් පසක් කොට සමුගෙන ගිය ඔබට බොදු සිරිත සිත රඳාගෙන පතනෙමි මම නිවන් සුව
කවිය බලන්න