දළඳා පෙරහැර සිරි

දළඳා පෙරහැර සිරි

සමාධි රාජකරුණා 12, කලා අංශය, යහපත් එඬේරා⁣ගේ කන්‍යාරාමය, මහනුවර

බෙර හඬට පාද තබමින් හැඩට නටන පිරිස අතරේ උතුම් දළඳා වහන්සේ වැඩම වීමට ආත්ම ගාණක් පෙරුමන් පිරූ පින් බල අසිරිය දෙව් අබරණ ගතලා ගැනීමට වරම් ලැබුවෙන් නැට්ටුවන් ආඩම්බරයෙන් බෙර හඬේ රිද්මයට පා තබමින් මහත් හරසරින් දන්ත දා වඩම්මයි බෙර හඬ සිලම්බු කස නද මැදින්.... සෙංකඩගල පුරය මෙතරම් පෙරුමන් පුරමින් බලා සිටින්නේ... ඇසළ මහේ වීදි පුරා හස්ති රජු මතින් වඩිනා දළඳා වහන්සේගේ ආශිර්වාදය සැම සත්වයා හටම උදා වනතුරුය.... 12 කලා අංශය යහපත් එඬේරා⁣ගේ කන්‍යාරාමය මහනුවර
කවිය බලන්න