පා නැමද සමුගනිමි

පා නැමද සමුගනිමි

මියැසි නෙතාරා ඉඳුවරනි 13 ගණිත අංශය, පානදුර බාලිකා විද්‍යාලය

සුදු පාට හීන් රැළි ගවුම දාස් පෙති පැහැ ටයිපටිය තනි වේවි හෙට ඉඳන් සමුගනිමි පා නැමද කඳුළු පිරි නෙතින් දහතුන් වසක් සෙවණ දුන් විදු මව්ගෙ පහසින් සොඳුරු මතකයන් රැගෙන සදහට... නමමි දණ පානදුර බාලිකා විදු මෑණියනි.. නමා හිස බැතියෙන් කෘත ගුණ පිරි නමමි.. 13 ගණිත අංශය පානදුර බාලිකා විද්‍යාලය
කවිය බලන්න