සැරදේ යෙහෙන් සියවස් කල් ලොකු මාමා යසිරු සමරකෝන් මෙල්බර්න් නොම අඩුවක්ව සේ ශිල්පය දුන් බෝමා ගැදි පැදි කවි රසින් දිදුලන සඳ සේමා ඔහුගේ විහිලු අපහට ඉඳහිට කෝමා සැරදේ යෙහෙන් සියවස් කල් ලොකු මාමා කවිය බලන්න