ගැලවෙයි අරය ගේ වගේ

ගැලවෙයි අරය ගේ වගේ

යසිරු සමරකෝන් මෙල්බර්න්

ආචරි මහචාරි කථිකාචාරි වගේ අධි නීතිඥ විසෙස් වෙදැදුරු කමයි අගේ සිතමින් ගතොත් නැති ටයිටල් කියා මගේ සළුපිලි දිනෙක ගැලවෙයි අරය ගේ වගේ
කවිය බලන්න