පැණිය

පැණිය

යසිරු සමරකෝන් මෙල්බර්න්

නොමවන පැරණි ගඟ දෙබවූ නා මිණිය වදකහ සුදිය කාළිගෙ කෝවිඩ් පැණිය රැවටෙන දනා පෙන්වයි ජාතික ධනය මිසදුටු බවින් අප ලෝකෙන් පළවෙනිය 22-12-2020
කවිය බලන්න