හෑගොඩ කවි ගොඩ මෙගොඩ කළා
මා මිනිසෙක් ඔබ ගඟක් නිසා
සම්මානීත විය රටක් දිනා
නොනැවතී කවි ගඟ දෙගොඩ තලා
හෑගොඩ කවි ගොඩ මෙගොඩ කළා
පින්තූරය සේ කවිය නෙලා
කවියක් සේ පින්තූරෙ සදා
කවින්ද්‍රයාණන් ලාල් කියා
හෑගොඩ නම ප්‍රචලිතව ගියා
ලාල් හෑගොඩ ආදරණීය කවීන්ද්‍රයන්ටන්ට
සිරි සුව සතුට පිරී නිදුක් නිරෝගී
වාසනාවන්ත සුභ උපන්දිනයක් වේවා...!.
Photo Credit: Lanka Jayasinghe
