සවර්ණ වර්ණ මැද දිළිසෙන ස්වේත වර්ණ නන්දා

සවර්ණ වර්ණ මැද දිළිසෙන ස්වේත වර්ණ නන්දා

ප්‍රීති රන්දෙණිය

ලක් මෑණි ගෙ ගෙල පැළදූ සුවද මලයි නන්දා සිරස පැළදී කිරුළෙ දිලෙන වටිනා මිණ නන්දා පාරිශුද්ධ ප්‍ර්‍රේම කතා නිදන් කෙරූ නන්දා අයුක්තියේ කඩු තුඩු මී ගී වැපුරූ නන්දා කුල නිල බල රන් රිදී මුතු දූරී කෙරූ නන්දා සවර්ණ වර්ණ මැද දිළිසෙන ස්වේත වර්ණ නන්දා ඉපදුන මව් බිම මතු නොව ලෝකෙම නම රන්දා කළල් දියෙන් අහසට නැගි සුදු නෙලුමයි නන්දා ලක් පොළවට ශාන්ති යයි සෙත් පිරිතයි නන්දා තිස්තුන් කෝටියක් දෙවිදු රකී.....මාලිනි නන්දා .🙏🙏🙏
කවිය බලන්න