ලාල් හෑගොඩ කිවිඳුනි
වදනට සුවඳක් මුසුකර කවිමල් සැලුනා
සිසිල් සුළං ලෙස අපෙ හදවත් නිවුනා
සිත් අහස මත සොඳුරු කවි වැසි හැලුනා
කැමරා කාචය සිදුරෙන් නුදුටු ලොවක් පෙනුනා
හැත්තෑ නව විය සපුරන සුබ උපන් දිනයදා
ලාල් හෑගොඩ කිවිඳුනි, සුව දිගු ආයු ලැබේවා
මෙල්බර්න්
28ජුනි 2026
කවිය බලන්න
