චිරං ජයතු ! කිවිඳාණනි

චිරං ජයතු ! කිවිඳාණනි

ආරියරත්න ජයසිංහ මහරගම

කවියකි කිවියෙකි රස හව් හඳුනන සකියෙකි කව් ගී පද’රුත් ගලපන ගිරගකි ගිරි හිස පද වැල් ගිලිහෙන කවියෙකි කව්ලොව කවියෙන් බැබලෙන කැමරා කාචය උපතින් හුරුවුන තෙවැනි ඇසින් මහ විස්කම් දක්වන සේයා රූ රස කවියට හරවන චිරං ජයතු ! හෑගොඩ කිවිඳාණන.
කවිය බලන්න