පිංතාරු මදහස

පිංතාරු මදහස

නුවන්ති අමාය ලක්ෂාණි කෑගල්ල

ශෝකයේ කෙළවර පිංතාරු මදහස යන්තමින් තොල් සායමෙන් මතුකර හෙටත් මා සිනාසිය යුතුව ඇත සබඳ මුලු ලොව සමඟ... බිලිදු කිරි සුවඳ ගුලිකර තබා ඔත්පළ මවගෙ ලැම අතර සිනිදු මල් පෙත්ත මං පරවගිය නුඹේ දෑඟිලි අතර...
කවිය බලන්න