එල්නිනෝ තත්වයක් කපිල කුමාර කාලිංග 1.ස්කූල් වෑන්වල පුංචි ළමයි කවුළු තුළින් බෙල්ල එළියට දමාගෙන 2 තන පටින් නිදහස්ය පියයුරු 3.අයිස් කැට දැමූ දොඩම් යුෂ තුළ දියව යයි ලිප්ස්ටික් කවිය බලන්න