ගයත්‍රිඑන්න මදකට....

ගයත්‍රිඑන්න මදකට....

ගයත්‍රි පෙරේරා

මේ නින්ද නොඑනා රාත්‍රියේ මා උමතුව බලා හිදිමී. හඳ එළිය දිදුලන ඒ නීල ගං දිය, රෑ කුමාරී මල් සුවද සේපාලිකාවෝ කැටි ව ඒ දියේ දිලිසෙනා ඔබේ වුවනත ඉඹින්නට අත වනයි ..... අත වනයි හෙමිහිට . ලදලු, තුරු මුදුන් ඉඳ මන්ද මාරුතයේ වෙළී හීතලම හීතල පිනි ඉසී හිත උණුසුම් හැගීමක දැවටෙන්නට ඇරයුමින්, සුපෙම්බරිය , සිහිනයක් වී එන්න මදකට හඳ පහන් වූ මේ ලවැල්ලට. Photo Credit; Alexandr Bormotin
කවිය බලන්න