ඒ තමයි ටේ‍රන්ඩ්එක

ඒ තමයි ටේ‍රන්ඩ්එක

රුවන් ඩී අළුබෝමුල්ලගේ

බලාපන් මචං මං කීයක් ලිව්වාද පොත් පත් කෝ අපට සම්මාන බස සුහුරු මහැඳුරු ගුරුන්ටත් උගන්වන ගුරු විදුහලේ දිදුලන වැලපෙන්න එපා බං වුනත් මහැඳුරු ලැබෙන්නෑ සම්මාන බණ කතා ලිව්වාට දෙන්නං මං උඹට “සුපර්සොනික්” විසඳුමක් ලියාපන් ඊළඟ පොත දෝන කමලාවතී කෙනෙක් ගැන ලියාපන් ලියන එක තෙවැනි සිල්පදේ කුඩේ කුඩු වෙන්නට. බලාපන් පළවෙනවද කතාවක්වත් හිතින්වත් රමණයේ නොයෙදෙන නැතිව අනියම් පෙමක්වත් ඒ තමයි ටේ‍රන්ඩ්එක “අමා රංබණ්ඩාරලත් ඉඳීවී බලාගෙන” Photo credit; Patrick Fore
කවිය බලන්න