පියෑඹීම
මහ සයුරු ඉමේ මැරුණු කුරුල්ලෙක් -
උෑ කොතෙක් දුර පියඹා එන්නට ඇත්ද?
වෙහෙස නිසාම ජීවිතය අත්හැරුණාවත්ද?
පියාඹන මිතුරනි, ඉතින් අපි?
Photo Credit; Devin Avery
මහ සයුරු ඉමේ මැරුණු කුරුල්ලෙක් -
උෑ කොතෙක් දුර පියඹා එන්නට ඇත්ද?
වෙහෙස නිසාම ජීවිතය අත්හැරුණාවත්ද?
පියාඹන මිතුරනි, ඉතින් අපි?
Photo Credit; Devin Avery