හිමකැටි ආදරය පිලිබඳ .......

හිමකැටි ආදරය පිලිබඳ .......

රාජකීය පණ්ඩිත පනාමුරේ තපස්සී හිමි ලන්ඩනය

තුති පිදුම අනුර හෑගොඩ මැතිඳුන්ට පොඩි කල සිට මම කියවා ඇති නෙක කෙටි සහ කෙටි නැති අපමණ පොත පත සැමකල මනසට සැනසුම සතුටද ඇතිකර දුනි මට දැනුම ද ඔත ඔත එනමුදු ගතවුණු විසි හතරක් තුළ මා කියවා නැත කෙටියෙන් බැඳි ගත හෑගොඩ අනුරට පින්දෙමි 'හිමකැටි ආදරයෙන් ' සලකා ලූ අප වෙත
කවිය බලන්න