පංචපාපා ට

පංචපාපා ට

මහාචාර්ය ඉන්දිකා තිලකුමාර Faculty of Dental Sciences, University of Peradeniya

අසා නුඹ කිතු ගොස ගෙවා අවුදින් දුර ඈත දිටිමි මුවා කළ නුඹ වත වට ඇඳි සුසුදු තිර පට ලැබ සුරත අම පහස විදිලි සර වැදුණි ගත නුරාවෙන් සලිත විණ මගේ නව යොවුන් සිත දෙස බලා මුදු නයන දැන් ඉතින් කියනු කෙලෙසද මා උමතුවෙන් බව නුඹ ට ඉ 16/07/25
කවිය බලන්න