බොරුව.....

බොරුව.....

පවිත්‍රී මෙන්ඩිස් මතුගම

සාමා එන්න මල් පිපෙන්නේ කොයිබින් ද බලන්න චමරි එන්න මෙන්න මේ රාමුව අර ගන්න අමර ඔබට පුළුවන් ද ඒ මල් සුවඳ රාමුවේ හිර කරන්න නයනා ඔබ පහදන්න සංස්කෘතිය, සදාචාරය උප සංස්කෘතියට හිස නවන්න "අන්න නිල් අහස ඔබට හැකියි පියඹන්න" ඒ මොන බොරු කතා ද සරුංගල් හදන්නෙම නූල දෙන තරමට පා වෙන්න.....
කවිය බලන්න